TCH MA Malinda Gamage Test Results Verify කරන්න ගිහින් JaCoCo HTML Reports වලට මම කොටු වෙච්ච හැටි! 😫 ආයුබෝවන් හැමෝටම! 👋 අද මට හිතුණා මම ළඟදී මුහුණ දුන්නු පොඩි ගැටලුවක් සහ ඒකට මම විසඳුම් හොයාගත්ත හැටි ඔයාලත් එක්ක share කරන්න. විශේෂයෙන්ම…